Posts

Showing posts from February, 2024

Sri Sumanagiri Viharaya kottegoda Uggal Aluthnuwara

Image
  ශ්‍රී සුමණගිරි විහාරය පන්සල් භූමියේ චෛත්‍යය, බෝධීන් වහන්සේ මෙන්ම පිළිම ගේ යන ත්‍රිවිධ පූජාවස්තූන්ම පිහිටුවා ඇති. නියමිත වතාවත් අතර බැතිමතුන් රැස්වන බෝධි පූජා, ධර්ම දේශනා මෙන්ම දානමය පුණ්‍ය කර්මයන්ගේ ද අඩුවක් නැත.   මේ සේයා සටහන එහි පවතින චෛත්‍යය හා හිමිපාණන් වහන්සේලා සමග බැතිමතුන් පිරිසක් සමගින්                             ධර්මශාලාවට ඈතින්  චෛත්‍යය හා බෝධින් වහන්සේ දිස් වෙයි ඉතිරි කොටස මී ළඟ ලිපියේ