Sri Sumanagiri Viharaya kottegoda Uggal Aluthnuwara

 

ශ්‍රී සුමණගිරි විහාරය

පන්සල් භූමියේ චෛත්‍යය, බෝධීන් වහන්සේ මෙන්ම පිළිම ගේ යන ත්‍රිවිධ පූජාවස්තූන්ම පිහිටුවා ඇති. නියමිත වතාවත් අතර බැතිමතුන් රැස්වන බෝධි පූජා, ධර්ම දේශනා මෙන්ම දානමය පුණ්‍ය කර්මයන්ගේ ද අඩුවක් නැත.  මේ සේයා සටහන එහි පවතින චෛත්‍යය හා හිමිපාණන් වහන්සේලා සමග බැතිමතුන් පිරිසක් සමගින්





                            ධර්මශාලාවට ඈතින්  චෛත්‍යය හා බෝධින් වහන්සේ දිස් වෙයි

ඉතිරි කොටස මී ළඟ ලිපියේ














Comments

  1. Note that this is just an effort for good survival A temple is a place of worshipers of Buddhism. It appears that it is a Buddhist policy in Sri Lanka as well as in other countries to build them. මෙය හුදෙක් යහපැවැත්ම පිණිස ගන්නා උත්සාහයක් පමණක් බව සලකන්න. පන්සලක් යනු බෞද්ධ දහම අදහන අයගේ ස්ථානයකි. ඒවා ගොඩ නැගීමට ලාංකික මෙන්ම අන් රටවල ද බෞද්ධ ප්‍රතිපත්තියක් බව පෙනීයයි

    ReplyDelete
  2. Please note that the articles and pictures I will write in the future under the internet facilities distributed by Google company for free to the world are also expected to improve people's well-being. Thanks to Google. ගූගල් වෙතින් ලෝකයට නොමිලේ බෙදා දෙන අන්තර්ජාල පහසුකම් යටතේ ඉදිරියේ ද මා විසින් ලියවෙන ලිපි හා පින්තූර වලින්ද අපේක්ෂා කරන්නේ ද එයම පමණක් බව කරුණාවෙන් සලකන්න . ස්තුතියි google

    ReplyDelete
  3. The videos included here will only show what is expected of social well-being මෙහි එක්වන වීඩියෝ දර්ශන පෙන්වනු ඇත්තේ ද සමාජ යහපැවැත්ම අපේක්ෂා කෙරෙන දේ පමණි

    ReplyDelete

Post a Comment